චොකලට් යනු බාල හා තරුණ පිරිස අතරේ බෙහෙවින් ජනප්‍රිය ආහාරයකි. බටහිර නම් මෙය වැඩිහිටියන් අතර පවා සෙඛ්‍ය සම්පන්න ආහාරයකි රස කැවිල්ලකි. මෙහිදී ඔබේ අවධානයට යොමු කරන්නේ චොකලට් කෑමෙන් ලැබෙන වාසි 5 ක් ගැනයි.
1 රුධිර පීඩනය අඩුකරයි.
2 කොලස්ටරෝල් මට්ටම අඩුකරයි
3 මානසික ශක්නිය හා මානසික සුවය වඩවයි
4 මානසික උත්තේජකයක් වේ
5 සම පැහැපත් කරයි. මෙහි අඩංගු antioxidants මගින් සමෙහි පලුදු මකා දමයි
No comments:
Post a Comment