Tuesday, July 2, 2013

ඇයි ගෑස්ටික්ද? - ගැස්ට්‍රයිටිස් ගැන දැන ගන්න

 අපි කාටත් වර්තමානයේ පවතින අයහපත් ජීවන රටා නිසා විදින්නට සිදුවී ඇති වාත ලෙඩේ ගැස්ට්‍රයිටිස් ගැන පරෙස්සමට කියවා තේරුම් ගන්න. මේ ලෙඩේට සමහරුන්ට කරන ප්‍රතිකාර සමහරුන්ට අල්ලන්නේ නැති බවත් මතක තියාගන්න.

 
මොකක්ද මේ ගෑස්ටික් 


ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ මේ හේතු නිසයි


 බඩේ හැම ලෙඩක්ම ගෑස්ටික් නොවේ.


ජලයට බොහෝ දේ කළ හැකිය


පුහුල් ගෑස්ට්‍රික් සුව කාරකයකි

Gastritis tricks, All about Gastritis, Gastritiscure








Thursday, June 27, 2013

කුරුලෑ තියෙනවා නම් මේ ටික කියවන්න | All About Pimples

මෙම ලිපි පෙළ අවධානයෙන් කියවන්න. කුරුලෑ ගැන අපේ වැරදි අදහස් දුරුකර ගන්න. ඇත්තටම සුවයක් ලබන්න හැකි වේවි.



කුරුලෑ කැඩීම භයානය වන්නේ ඇයි 
Is it danger to fingering on pimples?

කුරුලෑවට ප්‍රතිකාර අවශ්‍ය බව දන්නවාද?
Need to cure pimples.

හිතුමතේට කුරුලෑ ප්‍රතිකාර භයානකයි
Have danger medications.

ඉක්මනින් කුරුලෑ හොදකරන්න පුලුවන්ද?
Have any quick solutions?

කුරුලෑ හොද කරගමු
Lets do it.

Articles About Pimples | Sri Lanka
Pimple care, Pimple myths, Pimple remedies  

Wednesday, March 7, 2012

ආතතිය දුරලා සැහැල්ලුව ඈති කරන ආහාර වර්ග 5ක්



1 කෙසෙල් ගෙඩි.
2 වියලි මිදි
3 යෝගට්
4 ගෝවා
5 ඉගුරු

චොකලට් කෑමෙන් ලැබෙන වාසි 5 ක්



චොකලට් යනු බාල හා තරුණ පිරිස අතරේ බෙහෙවින් ජනප්‍රිය ආහාරයකි. බටහිර නම් මෙය වැඩිහිටියන් අතර පවා සෙඛ්‍ය සම්පන්න ආහාරයකි රස කැවිල්ලකි. මෙහිදී ඔබේ අවධානයට යොමු කරන්නේ චොකලට් කෑමෙන් ලැබෙන වාසි 5 ක් ගැනයි.
1 රුධිර පීඩනය අඩුකරයි.
2 කොලස්ටරෝල් මට්ටම අඩුකරයි
3 මානසික ශක්නිය හා මානසික සුවය වඩවයි
4 මානසික උත්තේජකයක් වේ
5 සම පැහැපත් කරයි. මෙහි අඩංගු antioxidants මගින් සමෙහි පලුදු මකා දමයි

Thursday, January 19, 2012

ආයුබෝවන්

සිංහල වෙබ් අඩවිය මගින් ඔබ විසින් දැනගත යුතු යහපත් ​ජීවන පුරුදු, අත්හල යුතු දේ , යම් යම් විශයන් සම්භන්ධව වඩාත් ඉහලින් පවතින කරැණු 5 බැගින් ඉදිරිපත් කෙරේ.